Terms and Conditions

Lasted Update: 03,Feb,2023

Sri Web Design – Web Design Sri Lanka වෙත සාදරවෙන් පිලිගනිමු. මෙම නියාමනයන් සහා කොන්දේසි ( Terms and Conditions ) ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමේ දි සහා වෙබ් අඩවියෙන් සේවා මිලදී ගැනීම සහා විකිණීම පාලනය කරයි. අපගේ වෙබ් අඩවියට පිවිසිමෙන් සහා මිල දී ගැනීම් කිරිමෙන්, ඔබ මෙම කොන්දේසි වලට අනුකූල වීමට එකඟ වේ. ඕනෑම ගනුදෙනුවක් කරගෙන යාමට පෙර කරුණාකර අපගේ නියාමනයන් සහා කොන්දේසි හොඳින් කියවන්න.


 

වෙබ් අඩවිය භාවිතා කිරීම:

  • අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට හෝ මිලදී ගැනීම් කිරීමට ඔබ අවම වශයෙන් වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතුය.

වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා පාරිභෝගිකයන් හට:

 
– අපගෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා පාරිභෝගිකයන් හට මෙම නියාමනයන් සහා කොන්දේසි අදාල වේ. –

1. වගකීම් කාලය: අප ඔබට වෙබ් අඩවිය සහා ඉන්වොයිසිය බාර දුන් දිනයේ සිට ඔබට වසරක් සඳහා වගකීම හිමිවේ. ( ඔබ ලබා ගන්න පැකේජය මත වගකීම් කාලය වෙනස් විය හැක )

  • Special Note: ඔබ අපගේ Low Budget Web Design පැකේජයෙන් මඟින්  වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නෙ නම් ඔබට දින 30ක වගකීම් කාලයක් පමණක් ලැබෙන අතර, වගකීම් කාලය අහෝසි උන පසු අප ඔබට තව දුරටත් කිසිදු වගකීමක් ලබා නොදේ…
  • තවද, ඔබ අපට ඔබගේ වෙනත් Hosting Service එකක් ලබා දී, එහි වෙබ් අඩවිය පවත්වාගෙන යනවානම් අපගේ වගකීම ඔබට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ” වගකීම අහෝසි වෙන්න හේතුවනම් ඔබගේ හොස්ටිං සේවාව වෙනත් තැනක ඇති බැවින් පිටින් ලබාගන්නා සේවාවකට අපිට වගකීමක් ලබා දිය නොහැක “

2. ඔබට ලැබෙන සහාය: ඔබ අපගෙන් වෙබ් අඩවිය ලබා ගන්නා දින සිට ඔබට වසරක  කාලයක් ( 365-Days ) ඔබට අපගේ සහාය ලබා ගත හැක. පලවන අව්රුද්දට පසුවත් ඔබ අප සමඟ රැදී සිටීනම් ඔබට තව දුරටත් අපගේ සහය ලබා ගත හැක.  ඔබට ඕනෑම වෙලාවක අපිට 077-9607632 Whatsapp පහසුකම යටතේ ඔබගේ පණිවිඩය අපිට ලබා දිය හැකි අතර, ඔබට අප වැඩ කරන දින වල උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 වන තෙක් Call Support එක හිමිවේ. ( ඔබගේ ගැටලුව වැඩ කරන පැය 6 – 32 අතර කාලයක් තුල නිරාකරණය කරණු ලැබේ ) තවද, ඔබගේ ඕනෑම පණිවිඩයක් අපගේ  ඊ-මෙල් ලිපිනයට යොමු කිරීමට ඔබට හැකියාව ඇත.

3. ආපසු ගෙවීම්: ඔබ අප හට මුදල් ලබා දුන් දිනයේ සිට කිසිදු හේතුවකට අප නැවත ඔබට කිසිදු මුදලක් ආපසු ගෙවීමක් සිදු නොකරයි. එයට හේතුවනම් අපිට ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරිමට ඔබ ලබා දුන් මුදල් යම් යම් සේවා මිලදී ගැනීම් සදහා වියදම් වෙන නිසා සහ අපට ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරිමට අපගේ කාලය සහ ශ්‍රමය වැයවන නිසාවෙනි.

4. ඔබගේ වගකීම: වගකීම් කාලය අහෝසි උන පසු ඔබගේ වෙබ් අඩවියේ දත්ත ඔබ ආරක්ෂා කරගත යුතු අතර වගකීම් කාලය අහෝසි උන පසු අප ඔබගේ වෙබ් අඩවිය සඳහා කිසිදු වගකීමක් ලබා නොදේ. ඉන් පසු ඔබ වෙබ් අඩවිය භාරගත් දිනයේ සිට ඔබගේ වෙබ් අඩවිය ආරක්ෂා කරගැනීමට වගබලා ගත යුතුවේ.

ඔබ Cpanel Hosting සහිතව වෙබ් අඩවියක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුනම්: ඔබට නොමිලේ අප ලබා දෙන Web Hosting සඳහා Auto Backup නොමැති නිසා ඔබගේ වෙබ් අඩවියේ උපස්ථ ( Backup ) ඔබ ලබා ගැනීම අනිවාර්යය වේ. මේ සඳහා අපි ඔබට වීඩියෝවක් ලබා දේ. එහි ඇති ආකාරයට ඔබටම ඔබගේ වෙබ් අඩවියේ ( Manual Backup ) එකක් ලබාගත හැකිය. තවද, ඔබට ඔබගේ වෙබ් අඩවියේ හා Hosting වල සහා ඔබගේ Domain එකෙහි සියලුම පිවිසුම් ( Login ) සහා සියලුම තොරතුරු අපි ඔබට ලබා දෙන අතර ඒහි මුරපද ( Password ) සහා email ලිපිනය ආදී සියලුම තොරතුරු ආරකෂා කරගැනීම ඔබගේ වගකීමයි. ( මෙය Vps Hosting ලබා ගන්න පාරිභෝගිකයන් හට අදාල නොවේ.)

5. අප අයතනයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගත් පාරිභෝගිකයෙකුනම් ඔබගේ වෙබ් අඩවිය අපගේ Vps Hosting සිට අපගේ Cpanel වෙත මාරු වෙන අවස්ථාවකදී 500Mb අඩු Migration එකකදි එය නොමිලේ කර දෙන අතර 500MB වූ විට එවිය ඔබගෙන් සුළු මුදලක් අය කෙරේ.

තවද, ඔබ අපගෙ Hosting වල සිට තවත් සේවා සපයන්නෙකුගේ හොස්ටිං එකකට Migration වීමකදි 250Mb අඩු Migration එකක් නොමිලේ කරගත හැකි අතර 250MB වලට වඩා වැඩි වන සෑම Migration එකකදි ඔබට සුළු මුදලක් ගෙවීමට සිදුවනු ඇත. ( නැත හොත් එය නොමිලේම ඔබටම කරගත හැක. )

( ඔබ අපගෙන් ඉවත් වී යන මොහොතේ සිට ඔබට තිබෙන සියලුම Supporting Services නවතා දමනු ඇත, නමුත් ඔබට යම්කිසි දෙයක් අලුත්වැඩියා කර ගැනීමට හෝ එකතු කරගැනීමට ඇත්නම් එයට අය කරන වට්නාකම ලබා දී සිදු කරගත හැක. )

6. සැ.යු: ඔබට වෙබ් අඩවියේ සම්පුර්ණ ප්‍රවේශය ඇති නිසාවෙන් ඔබට කිසිදු හේතුවකට ( Null Theme, Null Plugins, Adult Video or Photo, Null Apps or Software ) වැනි නීති විරෝදි කිසිදු දෙයක් උඩුගත ( Upload ) කිරිම සපුරා තහනම්. මෙය පෙර දැනුම් දීමකින් තොරව ඔබගේ හොස්ටින් එක ඉවත් කිරිමට අපිට අයිතියක් ඇත.


 

Cheapest Website Package ලබා ගන්නා පාරිභෝගිකයන් හට

හැදින්වීම: cheapest website development package යනු ඉතාම සුලු මුදලකට හොඳ Quality එකක් යටතේ වෙබ් අඩවියක් ලබා ගැනීමට සොයන ඔබ සඳහාම නිර්දේශිත Web development පැකේජයයි.

මේ සඳහා ඔබට නොමිලේ වෙබ් හොස්ටිං, ඩොමයින් අපි විසින් ලබා දෙනු ඇත. ( .com / .store .xyz. .me .shop )

වගකීම් සහතිකය: අඩු මුදලකට ලබා දෙන මෙම පැකේජය සඳහා වසරක කාලයක් වගකීම ලබා දීම අසීරු බැවින් ඔබගේ වගකීම් කාලය දින 30කි. නමුත් ඔබට ඕනෑම වෙලාවක සහා දින 30ක් ඉක්ම වූ පසුත් ඕනෑම කාරණයකට අපගේ සහය ලබා ගත හැක.

ඔබ සතු වගකීම්: ඉතාම අවම මුදලක් යොදාගෙන මෙම වෙබ් අඩවි නිර්මාණය කරන නිසා Server Backups ලබා නොදෙන බැවින් ඔබ විසින් ඔබගේ වෙබ් අඩවි⁣ය Manual Backups කර ගැනීම ඔබගේ වගකීමයි. මෙමගින් යම්කිසි අවස්ථාවක ඔබගේ වෙබ් අඩවියේ දත්ත නැති වූවත් පෙර Backups ඇති නිසා වෙබ් අඩවිය නැවත Restore කර ගත හැකියි.

( සැ.යු: මෙම පැකේජය සඳහා නිර්මාණය කරන වෙබ් අඩවි සඳහා Custom Design ලබා දීම සිදු නොකරයි, අපගේ සීමාවන් සහිතව පැකේජයට අදාල සියලු විශේෂාංග සමඟින් ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක )


 

වෙබ් හොස්ටිං ලබා ගන්නා පාරිභෝගිකයන් හට:

– අපගෙන් වෙබ් හොස්ටිං මිලදී ගන්නා පාරිභෝගිකයන් හට මෙම නියාමනයන් සහා කොන්දේසි අදාල වේ. –

1. වගකීම් කාලය: ඔබ වෙබ් හොස්ටිං මිලදී ගන්නා දිනයේ සිට ඔබට දින 7ක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් හිමවේ ( 7 Day Moneyback Guarantee ) දින 7 ඉක්ම වූ පසු දින සිට මෙය වංගු⁣ නොවෙන අතර කිසිම හේතුවකට අප මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරයි. ඔබට දින 90ක ඔබ ලබා ගන්නා පැනල් එකට නව පැනල් එකක් ලබා ගෑනීමේ වගකීම් කාලයක් ලැබේ.

2. ඔබට ලැබෙන සහාය: ඔබ අපගෙන් හොස්ටින් මිල දී ගන්නා දින සිට වසර කාලයක් ඔබට අපගේ සහය ලබා ගත හැක. ( 365-Days )

ඔබට ඕනෑම වෙලාවක Wharsapp පහසුකම යටතේ අපිට ඔබගේ පණිවිඩය අපිට ලබා දිය හැකි අතර ඔබ Whatsapp එකට පණිවිඩයක් යොමු කර ඇත්නම් වැඩ කරන පැය 6 – 32 ඇතුලත ඔබගේ පණිවිඩයට අපි සහාය ලබා දීමට අප සූදානම්.

3. ආපසු ගෙවීම්: ඔබට ඔබගේ මුදල් අපසු ගෙවීමක් ඉල්ලුම් කර හැක්කේ ඔබ හොස්ටින් මිලදී ගෙන දින හතක් ඇතුලත පමණි. දින හත ඉක්ම වූ පසු කිසිදු හේතුවකට නැවත මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරන බව මකත තබා ගන්න.

4. ඔබගේ වගකීම: ඔබ මිලදී ගන්නා ඕනෑම හොස්ට්න් පැකේජයකටම අප උපස්ථ ( Auto Daily Backup or Data Backup ) ලබා දීම සිදු නොකරයි. ඒම හේතුව නිසාවෙන් ඔබගේ හොස්ටින් එක තුල පවතින දත්ත ( Data ) ඔබ විසින් උපස්ථ ( Manual Back-Up ) කරගැනීමට වග බලා ගත යුතුය. මේ සඳහා අප නොමිලේ ඔබට වීඩියෝවක් ලබා දේ. එහි ඇති ආකරයට ඔබට ඔබගේ උපස්ථ ( Manual Back-up ) ඔබටම ලබාගත හැක..  ඔබගේ දත්තවලට හානියක් සිදු වන ඕනෑම මොහොතක අපි එයට වගකීමක් දරන්නේ නැති බව හොදින් වටහා ගන්න. සහා ඔබ ඔබගේ දත්ත ආරක්ෂා කරගත යුතුවේ.

5. Cpanel සඳහා අදාල සේවාවන්:  එසේම ඔබගේ Cpanel එකට අදාල අනෙකුත් සියලුම සේවාවන් වලටද අප වගකීමක් දරන්නෙ නැත. ( දින 7කට පසු – Eg: Mails, Php and other Services ), 

6. වෙනස් කිරීම්: ඔබ ලබාගන්න Hosting Cpanel එකට ඔබ විසින්ම තෝරාගත් Domain Name එකක් එකතු කරන අතර එය දින තිහක් ඉක්ම වූ පසු වෙනස් කිරිමක් සිදු කල නොහැක..

උදා: ඔබ Abc.com යන නම ඔබට පසුව Def.com යන නම් මාරු කල නොහැක.

නමුත් ඔබ ලබාගන්නා Hosting පැකේජයේ Addon Domains ඔබට අවශය ඕනෑම විටකදි එය වෙනස් කරගත හැක.. ඔබට වෙනස් නොකල හැක්කෙ Cpanel එක පමණි.

7. සැ.යු: ඔබ මිල දී ගන්නා හොස්ටිං එකට ( Videos, Null Themes, Null Plugins, Null Software or Apps, Adult Content, Files, Movies, ) හො ඕනෑම නීති විරෝදි දෙයක් උඩුගත ( Upload ) කිරීම සපුරා තහනම්. එවැනි නීති විරෝදි දෙයක් අප හට හඳුනාගත හැකි උවහොත් ඔබගේ හොස්ටිං එක පෙර දැනුම් දීමකින් තොරව වහාම ඉවත් කිරීමට අපට අයිතියක් ඇත.. “ඔබගේ Cpanel Login Account එක හෝ පරිශිලකයාව වෙනස් කිරිම් හෝ අමතර එකතු කර ගැනීම් සිදු කල නොහැක.”

Special Note: අප 2024, 02, 28 දින සිට ලබා දෙන Offers හෝ මිල අඩුකිරීම් සහිත Web Hosting පැකේජ් සඳහා දින 90ක Panel to Panel Warranty එක හිමි නොවේ. මෙම අදාල වගකීම් සහතිකය ලබා ගැනීමට අපගේ සමාන්‍ය පැකේජ් ලබා ගැනීමට වගබලා ගන්න. නමුත් ඔබට දින හතකට අදාල Moneyback Guarantee සහතිකය ලැබේ.”

ඔබ ලබා ගන්නා හොස්ටිං සේවාවේ යම්කිසි ගැටලුවක් ඇති වුවහොත්, එය අපගේ සහය ලබා නොගෙන ( අපට එම ගැටලුව දැනුම් නොදී ), සමාඡ මාධ්‍ය හෝ යම් කිසි ස්ථානයක අපට අපහස වෙන අයුරින් හැසිරිම් හෝ දැන්වීම් පළකරහොත් පෙර දැනුම් දීමකින් තොරව ඔබ ලබාගත් හොස්ට් එක වහාම ඉවත් කිරීමට අපට අයිතියක් ඇත… ඔබට අපව සම්බන්ඳ කරගැනීමට දැන් Whatsapp පහසුකම ලබ දී ඇති අතර ඉතා ඉක්මන්කාරි ගැටලුවක් වේ නම් 077 – 9607632ට අංකයට වහාම අමතන්න.

නියාමනයන්  හා කොන්දේසි වල වෙනස්කම්

ඕනෑම අවස්ථාවක මෙම නියාමනයන් හා කොන්දේසි ( Terms and Conditions )යාවත්කාලීන කිරිමට හෝ වෙනස් කිරීමට අපිට අයිතියක් ඇත. සංශෝධිත ” අවසන් යාවත්කාලීන කළ “ දිනයක් සමඟ ඕනෑම වෙනස්කමක් මෙම පිටුවේ පළ කෙරේ. ඕනෑම ගනුදෙනුවක් කරගෙන යාමට පෙර කරුණාකර මෙම පිටුවට පැමිණ නියාමනයන් සහා කොන්දේසි හොඳින් කියවන්න. ( මසකට වරක්වත් පැමිණ අපගේ නියාමනයන් සහා කොන්දේසි වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කිරිම ඔබගේ වගකීමකි. )

අපව සම්බන්ඳ කරගැනීම

අපගේ නියාමනයන් ගේ හා කොන්දේසි වල ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් ඇත්නම්, කරුණාකර අපගේ වෙබ් අඩවියේ සපයා ඇති තොරතුරු භාව්තා කර අපහා සම්බන්ඳ වන්න.

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )

( Terms and Conditions )